පැණිරහසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. මිහිරි රසය ඇති ; මධුර රසයෙන් යුක්ත.නා.ප්ර. සීනි පැණි ආදියෙහි රසය ; මිහිරි රසය ; මධුරත්වය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1076 ← පැණිරසට කැමැති බව පැණී →