පැතැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සමතලා ; මට්ටම්.
2. ඝනකම අඩු ; තුනී.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Bot. applanate