පැනවත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ප්‍රඥාව ඇත්තා ; ප්‍රඥාවන්තයා ; ප්‍රාඥයා.
වි. නුවණින් යුතු ; ප්‍රඥාව ඇති.