පැන්ටෝමයිම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. වචන භාවිතය නැති ව අංග චලනයෙන් පමණක් අදහස් හඟවන නාට්‍ය විශේෂය ; අභිනය නාට්‍ය.