පැරචුටය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ගමන් කරන අහස්යානාදියේ සිට නිරුපද්රිත ව බිමට ළඟා වීම සඳහා සේද වැනි ද්රව්යවලින් සාදා ගනු ලබන විශාල කුඩයක හැඩය ඇති උපකරණය ; වායු ඡත්රය.