පැරත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නැවත නැවත ඕනෑකමින් කරන ඉල්ලීම ; පුන පුනා කරන ආයාචනය ; බලවත් ඇවිටිල්ල.