පැවරීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
පවරනවා යන්නෙහි භා.නා. 1. යම් කටයුත්තක් හෝ දෙයක් පුද්ගලයකුට භාර කිරීම.
2. පවරා දීම ; නීත්යනුකූල ව අයිතිය මාරු කිරීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. accreditation
2. Mng. allocation
3. ascribable
4. n. ascription
5. n. assignment
6. n. bequest
7. n. conveyance
8. n. delegation
9. vti. devolution
10. n. infliction
11. Soc. prestation
12. n. remittal
13. surrender
14. n. transfer
15. n. transference
16. Mng. vesting