පැසිනී දේහාණු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. (සත්ව.) පෘෂ්ඨවංශීන්ගේ ද ස්නායුවල කෙළවරවල් මුගුරක් මෙන් මහත් වී සම්බන්ධක පටක තට්ටු කීපයකින් වට වී සෑදුණු දේහ.