පැසෙන අංශකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ජලය පැහීමට පත් වන අංශක මිම්ම ; වතුර නටන්නා වූ උණුසුම් ප්රමාණය ; තාපාංකය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1079 ← පැසුළු දොර පැසෙනවා →