පැහැ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තෙල් හිඳීමට භාවිත කරන උපකරණයක් ; වැල්වලින් වියා දෙපසට ලෑලි දෙකක් සවි කරන ලද තෙල් යත.
2. පාට ; වර්ණ.
3. දිස්නය ; කාන්තිය ; රශ්මිය.