පැහැරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පහර දීම ; 1 පැහැරුම ; ප්‍රහාරය.
2. (පියාපත්) ගැසීම ; විහිදීම ; ප්‍රසාරණය.
3. උදුරාගැන්ම ; කොල්ලකෑම.