පැළියාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බඩට අවශ්ය ප්රමාණයට වඩා ආහාර – ගැනීම ; අධික කෑදරකම ; බලවත් ආහාර ගිජු බව.
2. අවශ්ය ප්රමාණයට වඩා ධන ධාන්ය තිබීම ; සීමාන්තික ධනවත් බව.
3. පැළීම ;