පෑ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කාල මානක ඒකකයක් වන පැය.
2. පෑ තැටිය.
3. පැහැය ; පාට ; වර්ණය.
4. දීප්තිය ; ප්රභාව ; ආලෝකය.
1. වි. ප්රිය ; පිය.
2. දැක්වූ ; ගෙනහැර දක්වන ලද.
1. නා.ප්ර. කාල මානක ඒකකයක් වන පැය.
2. පෑ තැටිය.
3. පැහැය ; පාට ; වර්ණය.
4. දීප්තිය ; ප්රභාව ; ආලෝකය.
1. වි. ප්රිය ; පිය.
2. දැක්වූ ; ගෙනහැර දක්වන ලද.