පෑදෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පැහැදෙනවා ; සතුටු වෙනවා ; ප්රසන්න වෙනවා.
2. (ඇස් ඇරි) පෙනී යනවා ; ප්රත්යක්ෂ වෙනවා.
3. (ජලයේ බොරගතිය ආදිය නැති වී) පිරිසිදු වෙනවා ; පැහැදිලි වෙනවා.