පෑර ගන්නවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. උදුරා ගන්නවා ; බලහත්කාරයෙන් ගන්නවා ; කොල්ලකනවා.
2. පහර දෙනවා ; හප්පනවා.