පෑවිල්ලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. වර්ෂාව නොමැති ව දිගු කලක් දැඩි ඉරු රැස් වැටීම ; ඉඩෝරය ; නියඟය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1081 ← පෑව්වා පෑවුම →