පිට ලනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පිටට දමනවා ; බැහැර කරනවා ; ඉවත් කරනවා.
2. පිට හරවනවා ; පිට තබා හේත්තුවෙනවා.
3. යම් කරුණක් හේතුකොට දක්වනවා ; අන් කෙනකු මත වරදක් පටවනවා.