පිටගැට්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (භාජනයක හෝ බැමි වැනි දෙයක මුව විටෙහි දක්නා ලැබෙන) බැහැරි තීරය ; පිටවාටිය.