පිටත වෘත්තය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ගණිත.) බහි වෘත්තය ; ත්රිකෝණයක හෝ වෙනත් උත්තල බහු අස්රයක සියලු කෝණ ස්පර්ශ කරගෙන යන සේ එයට පිටතින් අඳිනු ලබන වෘත්තය.