පිටවක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පිට කුදු වූ ; වක් වූ පිටක් ඇති.
1. නා. නගුලේ පිටපැත්ත.
2. කවයක පිටපැත්ත.