පිටසිවිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. බීජාණුවක බිත්තිය නිර්මාණය වී ඇති පටල දෙක අතුරෙන් බැහැරින් පිහිටි පටලය.