පිට්ඨි කණ්ටකය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිටිකොඳු ඇටය ; පිටිකොන්ද.
2. යම් යම් දේ එල්ලා තැබීම පිණිස බිත්තියෙහි සවි කරනු ලබන කණුව ; බිතු ඇණය.
1. නා. පිටිකොඳු ඇටය ; පිටිකොන්ද.
2. යම් යම් දේ එල්ලා තැබීම පිණිස බිත්තියෙහි සවි කරනු ලබන කණුව ; බිතු ඇණය.