පිටිදකිනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පිටත් කරනවා ; පළවා හරිනවා ; දුර ලනවා ; ඉවතලනවා ; තුරන් කරනවා.2. පරාජය කරනවා ; වනසනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1083 ← පිටිතලය පිටින් →