පිටුපානවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මුහුණ ලා සිටින පැත්තට පිටුපස හරවනවා ; ප්‍රතිවිරුද්ධ දිශාවට අභිමුඛ වෙනවා.
2. ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා ; පටහැනි වෙනවා.
3. නොසලකා හරිනවා ; මඟහරිනවා.