පිඨරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මුට්ටිය ; මහ හැළිය.2. හැඳිගෑම හෝ කැලඹීම සඳහා භාවිත කරන පැතලි ලීය ; මතය ; මන්ථය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1084 ← පිඨර පිඨිකණ්ටක →