පිඩු කරනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ගුළි බවට පත් කරනවා ; කැටි කරනවා.2. සම්පිණ්ඩනය කරනවා ; සාරාංශ කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1084 ← පිඩිය පිඩු සිඟනවා →