පිණ්යාක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තල ඇට ආදියේ තෙල් මිරිකා ගැනීමෙන් පසු ඉතිරි වන රොඩ්ඩ ; තල පුන්නක්කු.
2. සුගන්ධ ද්රව්ය.
3. තල කැරලි