පිත්තනායකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. බහිශ්රාවී නාල විශේෂයක් ; යාකෘතික නාලය කරා පිත ගලා යෑම සඳහා අක්මාවේ ඇති ප්රධාන නාලයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1085 ← පිත්ත ස්වභාව පිත්තපකොප →