පිත්තාශය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අක්මාවේ යටි පැත්තේ දකුණු පසට සම්බන්ධ පිත රැස් වන කෝෂය (සං. පිත්තාශය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bladder