පිත්වතුර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පිත්තාශයේ නිපදවන, ආහාර ජීර්ණකර ශක්තිය ඇති කරවන කහපැහැ දියරක් ; පිත්දිය.