පිතෘ

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පියා; තාත්තා/ මියගිය තැනැත්තා; පරලොව ගිය ඥාතියා (සං. පිතෘ පා. පිතු)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. father
2. paternal