පින් දෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. පින් අනුමෝදන් කරනවා ; ප්රාප්තිදානය කරනවා ; යමකු විසින් ඉටු කරන ලද පින්කමකින් හට ගැනෙන පින අනුන් වෙත ද පවරනවා.