පින්සලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. චිත්ර ඇඳීමේ දී හෝ පින්තාරු කිරීමෙ දී සායම් තැවරීම සඳහා ගන්නා කෙඳි සහිත උපකරණය ; බුරුසුව ; තෙලිකූර.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1086 ← පින්සල පින්සෙණ්ඩු →