පිනිඅංකයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. (භූගෝ.) වාතයේ පවතින වාෂ්ප සිසිල් වී ඝනවීමෙන් පිනි බවට හැරෙන උෂ්ණත්වය දක්වන අංකය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1086 ← පිනි සහිත පිනික්ෂියා →