පිපිරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. පැළෙනවා ; කැබලි කැඩී වෙන් වෙනවා; ගැහී යනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. burst
2. vti. crack
3. vt. explode