පිපෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. පිම්බී එනවා ; මහත් වෙනවා.2. විකසිත වෙනවා ; පුබුදු වෙනවා.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. v. blossom2. vt. blow3. vti. puffසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1086 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2765 ← පිපෙන පිපෙමින් →