පිඹිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. නලාවක් වැනි භාණ්ඩයකින් හඬ නංවනු සඳහා එය මුවග තබා එතුළට තදින් වායුව යවනවා ; උෂ්ම හඩින් මුඛයෙන් සුළං පිට කරනවා.
2. ගිනි ඇවිලවීමට කටින් හුළං විදිනවා.
3. තරහෙන් ශබ්ද නගා හුස්ම පිට කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
vt. blow