පියගැට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උඩකට නැඟීමේ දී හෝ පහතට බැසීමේ දී පය තැබීම සඳහා තැනූ පඩි.
2. ඉණිමඟ හිණ ; තරප්පුව.