පියළි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වස්ත්‍ර කැබැල්ල ; රෙදිකඩ.
2. ගමන් කිරීමේදී හරසර ; පාවාඩය සඳහා එළන රෙදිකඩ.
3. බුමුතුරුණුව.
4. ඉරන ලද රෙදිපටිය.
5. පහන්තිරය.