පියැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. රෙදිකෑලි.
2. බීජ පලුව.
3. පුෂ්ප පත්‍රය ; මල් පෙත්ත.
4. බඳුන ; පාත්‍රය ; කුසලාන.