පියු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
පියනවා යන්නෙහි අතී.කෘද. වි. 1. හැර දැමූ ; බැහැර කළ ; ඉවත් කළ ; පහ කළ.
2. වැසූ ; වසාගත්.
3. සඟවන ලද ; මුවහ කළා වූ.
පියනවා යන්නෙහි අතී.කෘද. වි. 1. හැර දැමූ ; බැහැර කළ ; ඉවත් කළ ; පහ කළ.
2. වැසූ ; වසාගත්.
3. සඟවන ලද ; මුවහ කළා වූ.