පියුමාසනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[පියුම් + ආසනය]
නා. භාවනානුයෝගින් හිඳගන්නා ඉරියවුවක් ; අරමිණිය ගොතා දකුණත දකුණු කලවය මත්තේ ද වමත වම් කලවය මත්තේ ද තබා හිස කෙළින් තබා හිඳීම.