පියෙවි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (ව්යාක.) ප්රකෘති නාම හෝ ක්රියා පදයක මූල රූප හෙවත් ප්රත්යය නො ගැන්වූ රූප.
වි. ස්වාභාවික ; ප්රකෘතියෙන් වූ.