පිරමිඩය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පතුල සාමාන්‍යයෙසෘජුකෝණාස්‍රාකාර වූ ද, ත්‍රිකෝණාකාර වූ ද, මුදුන ශිඛරයක් වූ ද ඝන වස්තුවක්
2. ඒ හැඩයෙන් යුක්ත ව මිසරයේ පාරාවෝ රජවරුන් ඉදි කළ අති විශාල සොහොන්කොත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. pyramid