පිරිකර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පරිෂ්කාර ; පැවිද්දන් විසින් පරිහරණය කරනු ලබන පාත්ර චීවර ආදිය ; පැවිදි ජීවිතයට අවශ්ය දේ.
2. ආභරණ.
3. වෑ පොරෝ ආදී උපකරණ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. requisites
1. නා.ප්ර. පරිෂ්කාර ; පැවිද්දන් විසින් පරිහරණය කරනු ලබන පාත්ර චීවර ආදිය ; පැවිදි ජීවිතයට අවශ්ය දේ.
2. ආභරණ.
3. වෑ පොරෝ ආදී උපකරණ.
n. requisites