පිරිකෙව්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හාත්පසින් වට වී පැවැත්ම ; පරික්ෂේපය ; පවුරු ප්‍රාකාර ආදියෙන් වට කොට පැවැත්ම.
2. ප්‍රාකාරය ; පවුර ; වැට.