පිරිගා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රැක්ම ; ආරක්ෂා කිරීම් ; ගෝපණය ; රැකවල්.
2. පරිගෘහිත දේ ; අරක්ගත් වස්තු ; සිහිනුවණින් අල්ලාගත් දේ.
3. අයිතිය ; බැඳීම; සම්බන්ධය.