පිරිනිවන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෞද්ධ දර්ශනයෙහි සඳහන් වන පරිදි භවයෙහි නැවත උත්පත්තියක් ඇති නොවන අවසානය ; පිරිනිවන් පෑම ; සතර මාර්ග ඥානයෙන් නිවන අවබෝධ කර ගැනීම.