පිරිවටනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පවුරු වැට අගල් ආදියෙන් වටකරනවා ; කවාකාර බවට පත් කරනවා ; පරික්ෂේප කරනවා.
2. ගානවා ; මදිනවා ; පිරිමදිනවා.
3. කරකවනවා ; බමවනවා.
4. මනා කොට පවත්වනවා ; සංවරභාවය ඇති කරනවා.