පිරිසිඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඇති තතු දැනගන්නවා.
2. කාලය ප්‍රදේශය ආදිය නියමකර ගන්නවා ; මෙතෙකැයි සීමා කරනවා.
3. ඉතිරි නොකර හරිනවා ; සියල්ල නිම කරනවා.
4. මිල නියම කරනවා ; අගය තක්සේරු කරනවා.
5. නිගමනයකට පැමිණෙනවා.